හෙරෝයින් සමඟ පුද්ගලයෙක් මාට්ටු .

ඊයේ (12) ගල්කිස්ස , වෙඩිකන්ද ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී හෙරෝයින් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 400 ක් සොයා ගත් බවයි.

සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙකි .

ඔහුව අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

Exit mobile version