මියන්මාර ගුවන් ප්‍රහාරයට ජීවිත රැසක් බිලි .

මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 133 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ප්‍රහාරය මීට වසර දෙකකට පෙර මියන්මාර ජුන්ටාව බලය අල්ලා ගැනීමෙන් පසු සිදුවූ මාරාන්තික ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස සැලකේ.

ප්‍රහාරයෙන් තවත් 50 දෙනෙකුට පමණ තුවාල ලැබූ අතර ,අවම වශයෙන් ළමයි
20 දෙනෙකු පමණ මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Exit mobile version