මාතරත් පත්තු වෙයි.

දික්වැල්ල තඹගස්ආර ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 51 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා මාතර රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

Exit mobile version