ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් උණුසුම් තරගයක් අද (14) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ, දඹුල්ල අවුරා පිල සහ බී-ලව් කැන්ඩි පිල සමග තරගයයි.
එම තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බව සදහන්.
දඹුල්ල අවුරා සහ බී-ලව් කැන්ඩි පිල මේ වන විට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළග වටයට සදහා සුදුසුකම් ලබා තිබේ.
දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් සමග ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමුවැනි ස්ථානයේ රැදී සීටී.
ප්‍රසාද ලකුණු 8ක් සමග බී-ලව් කැන්ඩි පිල එම සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටී.
