මීගොඩ ලොකු කොල්ලකෑමක්.

අද (25) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මීගොඩ ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වී මුදල් කොල්ලකා පළාගොස් ඇති බව වාර්තා වේ .

පොලීසිය පවසන්නේ රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ලකා පළාගොස් ඇති බවයි.

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

Exit mobile version