ලංකාව – සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්.

කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවට වාර්තා වේ.

පැරිස් ගිවිසුමේ සදහන් රාමුව ඇතුළත මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත අතර පරිසර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සදහන්.

Exit mobile version