ඇමරිකාවෙන් යුක්රේනයට යුද ආධාර .

ඇමරිකාවෙන් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 400ක යුද ආධාර පැකේජයක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට කාලතුවක්කු ,ගුවන් ආරක්ෂක මිසයිල සහ ගොඩබිම් වාහන,යුද ටැංකිනාශක ඇතුළත් අතර මෙම ආධාර පැකේජයට පොකුරු බෝම්බ ඇතුළත් නොවන බව සදහන්.

ඇමරිකාව විසින් අනුමත කරන ලද 43 වැනි ආරක්ෂක ආධාර පැකේජය මෙය බව සදහන්.

Exit mobile version