ජර්මනියෙන් යුක්රේනයට යුධ ආධාර.

විදේශ රටවල් කිහිපයක සංචාරයක නිරත වන යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව තිබූ බවට වාර්තා වේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ අවසානය තීරණය කිරීමට කාලය එළඹ ඇති බවයි.

එහිදී ජර්මානු ආණ්ඩුව යුක්රේනයට ඇමරිකානු බිලියන 3ක යුධමය ආධාර පැකේජයක්ද ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙන බව සදහන්.

Exit mobile version