කිරි පැය , පැය දෙකකට දිගු වෙයි.

කුඩා බිළිඳුන් සිටින රැකියාවල නිරත මව්වරුන් තම බිළිඳුන් සඳහා මව් කිරි ලබා දීමට තිබූ පැයක කාලය පැය දෙකක් දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කොමසාරිස් එන්.එම්.වයි.තුෂාරි , අගෝස්තු මසට යෙදී තිබෙන මව් කිරි දීමේ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version