කිරි පිටි මිල පහළට .

කිරි පිටි මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට (21) සිට දිවයින පුරා සතොස අලෙවිසැල්වලින් සම්පූර්ණ යොදය සහිත ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 999කට ලබා ගත හැකි බව සදහන්.

Exit mobile version