මාර්ග සංවර්ධන අධිකාරිය ගැන ඇමති බන්දුල කියයි.

මාර්ග සංවර්ධන අධිකාරිය කොහෙත්ම පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) එම අමාත්‍යාංශයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ අධිවේගී මාර්ග සහස්යා සමාගමට කැබිනට් අනුමැතියකින් පවරා දෙනු ලැබුවේ ශේෂ පත්‍රයට වත්කම් වැඩි කර ගැනීමේ අරමුණින් බවයි.

Exit mobile version