.ඊයේ (20) දින රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ලේකම්වරයෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් දිවුලපිටිය ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර ඇති බවට බඩල්ගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙසේ පහර දී ඇත්තේ ඊයේ (20) රාත්‍රී සංවිධානය කර තිබූ විරෝධතාව නොපවත්වන ලෙසට බලකරමින් හා තර්ජනය කරමින් බව වාර්තා වෙයි.
