පරිසර අමාත්‍යාංශය ජනපති යටතට.

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇති බව වාර්තා වේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇති බව සදහන්.

Exit mobile version