සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදහන් වූ පුද්ගලයා අත්අඩංගුවට

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේදී අතුරුදහන් වූ බව කියන 39 හැවිරිදි පුද්ගලයා ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දුන් බවට වාර්තා වේ.

ඒ ඔහු විසින් බළන්ගොඩ – දියවේල්ල ප්‍රදේශයේ නිවසකට පැන රුපියල් 12,000 ක මුදලක් සහ නිවෙස් හිමියන් ආහාරයට ගැනීම සදහා සකසා තිබූ බත් මුට්ටිය පැහැරගෙන යාමට උත්සාහ කිරීමේදීය.

පෙරේදා (09) දළු කැඩීම සදහා නිවසින් පිටව ගිය ඔහු නැවත නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් බළන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබූ බව සදහන් .

Exit mobile version