තවත් මවක් සහ දරුවෙක් අතුරුදන්.

තවත් මවක් සහ දරුවෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .

හේවාහැට , රහතුන්ගොඩ , රිවඩෙල් කොටසේ පදිංචි විසිඑක් හැවිරිදි මවක් සහ අවුරුදු එකහමාරක් වයසැති දැරියක් අතුරුදන්ව ඇති බවට සැමියා විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් .

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු හඟුරන්කෙත පොලිසිය විසින් සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version