මංකිපොක්ස් ගැන බියවියයුතු නැහැ -සෞඛ්‍ය අංශ

පසු ගියදා මෙරටින් මංකිපොක්ස් රෝගීන් දෙදෙනෙකු සොයා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව සිව්දෙනෙකු දක්වා වැඩිවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම රෝගී තත්ත්වය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීම ඉතා අවම මට්ටමක පවතින බවත් , ඒ ගැන සමාජයේ අනිසි බියක් ඇති කල නොගත යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින බව සදහන්.

Exit mobile version