මොරටුව – පිටකොටුව බස් රථ සේවකයන් වර්ජනයක.

අද (31) මාර්ග අංක 100 මොරටුව – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයන් මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනය ආරම්භ කර ඇත්තේ මෙම මාර්ගයට නව බස් රථයක් ධාවනයට එක් කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමිනි.

Exit mobile version