විදේශගතව සිට රත්මලාන , ගල්කිස්ස , මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන රත්මලානේ දේවින්ද යන අයගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන හවුල්කාරියක් වශයෙන් කටයුතු කරන “මොරටුවේ කුඩු රැජින “ නාමයෙන් හදුන්වන 49 හැවිරිදි කාන්තාවක් හෙරෝයින් ග්‍රෑම් 05.250 ක් සමග මොරටුව පොලිස් වසමේ මොරටුවවැල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොරටුවේ කුඩු රැජිනගේ සෙල්ලම් අහවරයි.
-
by publisher 1

- Categories: පොලිසිය, ප්‍රජා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024