අමෙරිකාවෙන් තවත් යුද ආධාර.

අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 250ක තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

නවතම යුද ආධාර පැකේජය සඳහා ගුවන් ආරක්ෂක පතරොම්, කාලතුවක්කු පතරොම් සහ බෝම්බ ඇතුළත් ව ඇති බව සදහන්.

යුක්‍රේනය සඳහා තවත් ඩොලර් බිලියන 61ක යුද ආධාර ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.

Exit mobile version