ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අද (16) පෙරවරුවේ අපවත් වී ඇති බව වාර්තා වේ.
උන්වහන්සේ අපවත්වන විට 84 වැනි වියේ පසු වූ බව සඳහන්.
අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් වහන්සේ 1950 නොවැම්බර් මස 25 වන දින මාතර , කුඩාවැල්ල , වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ බව සඳහන්.
