මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එම සංගමයේ ලියාපදිංචිය වහාම අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව සදහන්.

Exit mobile version