හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේ වව්නියාවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාවක් මතයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.