MTFE ප්‍රධානියෙක් රට පැනලා.

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (111) විදෙස් ගමන් තහනමක් පනවා තිබෙන බව වාර්තා වේ .

ඒ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයකින් අදාළ විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (11) පෙරවරුවේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

නමුත් වාර්තා වන ආකාරයට විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් අද (11) අලුයම ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් තිබේ.

Exit mobile version