බහුදින ධීවර යාත්‍රා හිමියන් ඉන්ධන සහනයක් ඉල්ලයි.

බහුදින ධීවර යාත්‍රා සදහා භාවිතා කරන ඉන්ධන වලට බදු සහනයක් ලබා දෙන ලෙස ධීවර ජනතාව රජයෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

සමස්ත ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමය හලාවත අද (17) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර ඇත්තේ මෙම සහනය කඩිනමින් තමන්ට ලබා දෙන ලෙසටයි.

Exit mobile version