මුතු රාජා තායිලන්තයේ ගොඩ බසී.

රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වූ මුතු රාජා පැය 5 ක ගුවන් ගමනින් අනතුරුව තායිලන්තයේ චියෑන් මායි ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා ඇති බව වාර්තා වේ.

මෙරට වේලාවෙන් පස්වරු 12.33 ට පමණ එම ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව සඳහන් වේ.

Exit mobile version