අයියාට හොරා මල්ලි සිදු කළ හපන්කම මාට්ටු.

තම වැඩිමහල් සොහොයුරාගේ නිවසේ තිබූ වතුර මෝටරය සොරාගෙන එය විකුණා එම මුදලින් ගංජා පානය කළ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ඊයේ (07) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.

සැකකරුගේ මව විසින් ගිරිබාව පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව සදහන්.

Exit mobile version