නදීෂා අද හෙල්ල අතට ගනී.

හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා ලේකම්ගේ අද (23) තරග බිමට පිවිසෙන බව වාර්තා වේ.

ඒ හෙල්ල විසි කිරීමේ මූලික වටය සඳහායි.

එහිදී ඉදිරි වටයට පිවිසීමට නම් ඇය අවසන් තරගකාරිනියන් 12 දෙනා අතරට පිවිසිය යුතු බව සඳහන්.

Exit mobile version