නාමල් විදුලිබල මණ්ඩලේට ලක්ෂ 26 ක පොල්ලක් තියලා.

නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්
කාල්ටන් නිවසේ පැවැති උත්සවය සඳහා ලබා ගත් විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 26ක් ගෙවිය යුතු බව අනාවරණය වී තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මෙලෙස ගෙවීමට තිබෙන අධික විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවයි.

Exit mobile version