නරේන්ද්‍ර මෝදි ඕස්ට්‍රේලියාවේ සංචාරයක.

ක්වාඩ් නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ දී ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version