නාසා අලුත් වැඩකට අතගසයි.

Bennu නම් ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx යානය ආරක්ෂිතව අමෙරිකාවේ උටා කාන්තාර ප්‍රදේශයට ගොඩ බැස්වූ බව නාසා ආයතනය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

විද්‍යාඥයින් සඳහන් කරන්නේ එම යනය රැගෙන ආ පාෂාණ කොටස් මගින් පෘථිවියේ ජීවය ඇති වූ ආකාරය ගැන යම් තොරතුරක් සොයා ගත හැකි වනු ඇති බවත් , අදාළ යානය මගින් ඇස්ටරොයිඩයේ දුවිලි කොටස් ග්‍රෑම් 250ක් පමණ රැගෙන පැමිණ ඇති බවත් ය.

Exit mobile version