නතාෂා සහ බෲනෝ රිමාන්ඩ්.

බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා සහ බෲනෝ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.

Exit mobile version