විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (22) රාත්‍රි 7.00ට පමණ ගිනිගත්හේන නගරයේදී පැවැත්වුණු බව වාර්තා වේ .
ජාතික ජන බලවේගයේ මස්කෙළිය ආසන සංවිධායක මංජුල සුරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය පැවති අතර මෙහි පැමිණ සිටි පිරිස පන්දම් දල්වා එම විරෝධතාවයට එක්ව සිටි බව සදහන් .
