ජාතික වෙසක් උත්සවය හලාවත.

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව බුද්ධ ශාසන , ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version