ගෙවී ගිය දින 3 ක කාලය තුළ පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්තානයේ පවතින ජලගැලීම් සහ නායයෑම් නිසා පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ .
ඒ අනුව ඇෆ්ගනිස්තානයේ ජලගැලීම් හේතුවෙන් තවත් පුද්ගලයන් 41 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් , අධික වැසි සහිත කාලගුණය නිසා පාකිස්තානයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .
.
