ඕස්ට්‍රේලියාවේ ස්වභාවික ගෑස් මිල ඉහළට.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ද්‍රව ස්වභාවික වායු පහසුකම් කර්මාන්තශාලා දෙකක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ එරට ස්වභාවික ගෑස් මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

Exit mobile version