නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය අභාවප්‍රාප්ත වෙයි .

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය වන සුලේකා මැන්ඩෙලා පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඇය මිය යන විට 43 හැවිරිදි වියේ පසු වී ඇති බව සඳහන් .

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ 2010 වර්ෂයේදී ඇයගේ දියණිය ද රිය අනතුරකින් මියගිය බවයි.

Exit mobile version