නේපාලය සහ නෙදර්ලන්තය කාසියේ වාසිය දිනයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග දෙකක් අදත් (22) පැවැත්වෙන බව වාර්තා වේ.

ඉන් නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නේපාල කණ්ඩායම සමත් වූ බව සදහන්.

අද දිනයේ දෙවැනි තරගය ඇමෙරිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන අතර එහි කාසියේ වාසිය නෙදර්ලන්තය දිනා ගැනීමට සමත් වූ බව සදහන්.

Exit mobile version