කන්කසන්තුර වරායේ නව මගී පර්‍යන්තය විවෘත වෙයි.

රුපියල් මිලියන 450ක මූල්‍ය ප්‍රතිපාදනයක් වැය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කන්කසන්තුරය වරායේ ඉදිකළ නව මගී පර්‍යන්තය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් විවෘත කර ඇති බව වාර්තා වේ.

ඉදිරියේදී වරාය තුල නව ජැටි 2ක් සහ ගබඩාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සදහන්.

Exit mobile version