මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉන්දික බණ්ඩාර මහතා විසින් දැනුම් දී ඇත්තේ ලෝක වෙළදපොලේ රත්‍රං මිල ඉහල ගොස් ඇති බැවින් ලංකාවේ රත්‍රං මිලද ඉදිරියේදී තව දුරටත් ඉහළ යා හැකි බවයි.
ඒ මහතා වැඩි දුරටත් පෙන්වාදී ඇත්තේ ලොව රන් ආකර වල ඇති රත්‍රං වලින් සියයට 85ක් පමණ මේවනවිට ලබාගෙන ඇති බැවින් 2035 වසර වනවිට ආකාර වල රත්‍රං භාවිතයට ගෙන අවසන් වනු ඇති බවයි.
