ඊශ්‍රායල හමුදා විසින් සරණාගත කඳවුරක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පලස්තීන සටන්කමීන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස ප්‍රහාරයට ලක් වූ සරණාගත කඳවුරු තුළ ජල සහ විදුලි සැපයුම බිඳ වැටී ඇති බවත් , එහි ජීවත් වන සරණාගතයින් දැඩි අපහසුතාවන්ට ලක්ව ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
