නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කර ඇති බව වාර්තා වේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කර ඇත්තේ මෙම මන්ත්‍රීවරයා සැප්තැම්බර් 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Exit mobile version