සුබසාධන ගෙවීම් වල වෙනසක් නෑ. – ෂෙහාන් සේමසිංහ .

අඩු ආදායම්ලාභී , ජ්‍යෙෂ්ඨ පුරවැසි , වකුගඩු රෝගී , ආබාධිත පුද්ගලයින් සදහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතින බවත් , ඉදිරියේදී එම ගෙවීම් ප්‍රතිලාභීන්ට බැර කරන බැවින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය වෙත දැනුම් දෙන ලෙසත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version