උතුරු – නැගෙනහිර හර්තාල් අද .

ත්‍රස්ත විරෝධි පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින්  දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ එක්ව උතුරු – නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් අද (25) ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

මෙම පළාත් දෙක තුළ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර තිබේ.

Exit mobile version