උතුරු කොරියාව තවත් අත්හදාබැලීමක.

උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මිසයිල දකුණු කොරියානු මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති අතර දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂිකව සිදුකරන ඒකාබද්ධ යුද අභ්‍යාසවලට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව සඳහන් වේ.

Exit mobile version