උතුරු කොරියාවේ නවීන න්‍යෂ්ටික අවි

උතුරු කොරියාව තුළ තවත් න්‍යෂ්ටික අවි කිහිපයක් නිෂ්පාදනය කර ඇති බවට වාර්තා වේ.

දකුණු කොරියාව සහ ඇමෙරිකාව තුළ මේ වන විටත් යුද අභ්‍යාසයක නිරත වන බැවින් එවන් පසුබිමක් තුල නවීන න්‍යෂ්ටික අවි වැඩි වශයෙන් නිෂ්පාදනය කරන බවට උතුරු කොරියා නායක කිම් ජොං අන් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version