සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්.

2023 – 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයේ කාල සටහන් වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද (07) නිවේදනය කළ බව වාර්තා වේ.

ඒ අනුව 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙම වර්ෂය අවසන් වීමට පෙර පැවැත්වෙන බවත් , 2023 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබෙන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version