බේකරි නිෂ්පාදනවල මිල ගණන් ගැන දැනුම්දීමක් .

වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ ඇති බව වාර්තා වේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version