ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම් දීමක්.

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් නොවන බවත් , දරුවන් විභාග මධ්‍යස්ථානවලට කැඳවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

පසුගිය දින ගණනක සිට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් වැඩිම බලපෑම් මාතර දිස්ත්‍රික්කයට එල්ලවූ අතර එම දිස්ත්‍රික්කයේ පාසල් පවා දින කිහිපයකට වසා දැමීමට සිදුවිය.

Exit mobile version