ඉන්ධන කෝටාව පිළිබඳ දැනුම්දීමක් .

චීනයේ සයිනොපෙක් සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම වර්තමානයේ පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කරන්නේ රට තුළ කිසිදු අයුරකින් ඉන්ධන හිගයක් නොමැති බවත් මෙරට ඉන්ධන වෙළෙදපොලට පිවිසීමට චීනයේ සයිනොපෙක් සමාගම සමග ගිවිසුම් ගතවීම මැයි මස 22 වැනිදා සිදු කළ බවයි.

Exit mobile version