නුවරඑළියටත් සරසවියක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත්තේ ඒ පිළිබඳ සොයා බැලීමට බව සදහන්.

Exit mobile version